🏍️ KTM DUKE 160 යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇
මිල විස්තර (Price Details):
💰 Cash Price: Rs. 1,489,950
KTM 160 DUKE ✨ Key Features:
🚀 Race-Tuned 164.2cc Liquid-Cooled Engine: High-performance power delivery with advanced cooling for a thrilling street experience.
🛡️ Dual ABS Modes (Road & Supermoto): Professional switchable braking system for ultimate control and maximum safety.
🔱 WP APEX Racing Suspension: Premium suspension setup that offers superior stability and sharp, high-precision handling.
📱 Bluetooth Digital Rider Console: Smart connectivity features for navigation, call alerts, and real-time ride data.
💎 Ultra-Light Split Trellis Frame: Lightweight and rigid chassis designed for extreme agility and "Streetfighter" attitude.
🛞 Wide Tubeless Tyres: High-grip tyres designed for aggressive cornering and total confidence on the road.
රු. 800,110/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් වුවද ලබා ගැනීමේ හැකියාව
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 21,146/=
🗓️ අවුරුදු 4 - Rs. 24,167/=
🗓️ අවුරුදු 3 - Rs. 29,901/=
🗓️ අවුරුදු 2 - Rs. 39,271/=
🗓️ අවුරුදු 1 - Rs. 69,479/=
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට මේ දේවල් FREE 🎁🤝
🎁 Helmet - 01 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set 🏍️
🎁 Key Tag 🔑
🎁 Number Plate Holder 🆔
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit 🧰
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපත් - 2
✅ පාස්පෝට් Size Photo - 4
✅ පවුලේ ඇපකරුගේ ID Copy 01
✅ බාහිර ඇපකරුගේ ID Copy 01
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
බිල්පත මවගේ හෝ පියාගේ නමට ඇත්නම්, ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ද
එසේත් නැතිනම් සහකරුගේ/සහකාරියගේ නමට ඇත්නම් විවාහ සහතිකයේ පිටපතක් ද අවශ්‍ය වේ.
අදම ඔබේ සිහින යතුරුපැදිය ඔබේ කරගන්න! 🤝
වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:
📞 077 226 4163 / 077 794 3705 / 077 042 2950 / 077 760 3705 / 077 754 3709
📍 SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
කොන්දේසි සහිතයි
#KTMSriLanka #KTMDuke160 #StreetStyle #KTMDesign #RideOrange #SJMotors
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





