Rs 520,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🧡 රු. 520,000/= ක් දීලා KTM එකක් ගෙදර අරන් යමුද 🧡
🔥 පාරක් පාරක් ගානේ රජ කරන්න එන KTM Duke 160 🥷🧡
නියම Naked Street Vibe එකක් එක්ක, දැක්ක ගමන් කොල්ලන්ගේ හිත් පිස්සු වට්ටන මේ සිරාම Beast එක දැක්කද?
🥵🔥 පාරට බැස්සුවම හැමෝගෙම ඇස් නතරවෙන, පාරේ අණසක පතුරවන මේ සුපිරි බයික් එක අදම ඔයාගේ කරගන්න...
100%ක්ම සුපිරිම තත්ත්වයේ බයික් විතරක්ම විශ්වාසයෙන් මිලදී ගන්න අදම එන්න SJ මෝටර්ස් වෙතට..🔥
පාර හොල්ලන මේ Premium Beast එකේ නියම අයිතිකාරයා වෙන්න ඔයත් ලෑස්තිද? ප්‍රමාද වෙන්න එපා, දැන්ම අපිට Call එකක් දෙන්න! 🏃♂️💨
Price - Rs. 1,489,950
මූලික ගෙවීම රු. 520,000/=
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට මේ දේවල් FREE 🎁🤝
🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID Copy 01, Paysheet 03
✅ එක් ඇපකරුවෙක් , Paysheet 03
📍 SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
කොන්දේසි සහිතයි
SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨

