🌟 K l ENTERPRISES
අප ආයතනය තිබෙන්නේ කිරිබත්ගොඩ JMC පාසල ඉදිරිපිටය.
🌟 දශක ගණනාවක් සිට පාරිභෝගික විශ්වාසය දිනාගත් අතර BRAND NEW KTM යතුරුපැදියක් ලබා ගැනීමට K I ENTERPRISES වෙත අදම පැමිණෙන්න.
⚛️මුළු මුදල - රු 14,69,950/=
🔯 KTM DUKE 160 සඳහා මූලික ගෙවීම= 739,950/=
🌟බොරු පොරොන්දු නෑ, දේනවා කියන හැමදෙම අපි ලබා දෙනවා.
🛑නොමිලේ දෙනදීමනා🛑
🎁හෙල්මට් 2
🎁 ජැකට් 1
🎁හැඩල් ක්ලිප්
🎁අංක තහඩු රදවන 2
🎁USB Cable
🎁Key Tags
🎁Tool kits
🎁Full Insurance
🎁වසර 2 ක වගකීමක්
🎁සර්විස්වාර=2
🛑ලීසිං පහසුකම් K I ENTERPRISES අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 10න් යතුරුපැදිය ඔබට රැගෙන යාමට හැකිය.
🛑ලීසිං සදහා අවශ්‍ය වන්නෙ ගැනුම්කරුගේ ජාතික හැදුනුම්පත් ඡායාරූප පිටපත් 1ක් සහ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 2ක් පමණි.
🛑 ඔබගේ ඕනෑම වර්ගයේ යතුරුපැදියට අපගෙන් ඉහළම මිලක්
🔯ඔබේ පැරණි යතුරුපැදිය අපට ලබා දී BRAND NEW KTM යතුරුපැදියක් ලබා ගන්න K I ENTERPRISES අප ආයතනයට අදම පැමිනේන්න.
🌟නො 293/C, ගාල හන්දිය , නුවර පාර , කිරිබත්ගොඩ.