# 💼 තනතුර : ක්ෂේත්ර විකුණුම් කළමණාකරු - Area Sales Manager – (North Eastern / North Central Province and North Western / Uva / Central Provinces)
# 💠 සුදුසුකම් :
✪ අදාළ ක්ෂේත්රයේ අවුරුදු 01-02 අතර පළපුරුද්ද (අනිවාර්ය නොවේ)
✪ විකුණුම්/අලෙවිකරණය පිළිබඳ පූර්ණ හෝ අර්ධ වශයෙන් සුදුසුකම් ලැබීම අමතර සුදුසුකමකි
✪ සන්නිවේදන කුසලතා
# 💠 රැකියාවේ කාර්ය භාරය :
✪ තමාට අදාළ ප්රදේශයේ පාරිභෝගිකයින් වෙත ගොස් විකුණුම් ඇණවුම් ලබා ගැනීම හා ඇණවුම් බෙදාහැරීම් සම්බන්ධීකරණය කිරීම
✪ ඇණවුම් නිවැරදිව හා නියමිත වේලාවට බිල්ගත කිරීම සඳහා බිල්පත් අංශය වෙත යොමු කිරීම
✪ වෙළඳපොල ප්රවණතාවයන්ට සරිලන ලෙස උපායමාර්ග සකස් කිරීම හා ඒවා ක්රියාත්මක කිරීම
✪ විකුණුම් කටයුතු සම්බන්ධ ලිපි ලේඛන නිසි පරිදි පවත්වාගෙන යෑම
✪ ආයතනික විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා කළමණාකාරීත්වය හා එක්ව කටයුතු කිරීම
✪ සතිපතා හෝ සති දෙකකට වරක් ප්රධාන කාර්යාලයේ අලෙවි රැස්වීම්වලට සහභාගී වීම
# ✅ ප්රතිලාභ :
✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක්
✪ කොමිස් මුදල්
✪ ආහාර දීමනා, නවාතැන් දීමනා
✪ ඉන්ධන දීමනා / ප්රවාහනය සඳහා මෝටර් බයිසිකලයක්
✪ සේවා කාලය සඳුදා සිට සෙනසුරාදා දක්වා පමණි
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Call Employer" හි සඳහන් දුරකථන අංක හරහා අමතන්න.
# 📳 දුරකථන අංකය :
076 373 9933 - නවෝදි
076 886 3062 - විසල්
077 712 7057 - සෙව්වන්දි
# 📪 ලිපිනය :
පුවක්අරඹ එන්ටර්ප්රයිසස් පුද්ගලික සමාගම, ප්රධාන කාර්යාලය, ශ්රී ලංකාව.