කඩවත Global Information Systems ආයතනය අනුබද්ධිත
www.LankaLand.Lk / www.LankaProperty.Lk ප්රමුඛ දේපළ අලෙවි හා ප්‍රචාරණ අංශය වෙත
පළපුරුදු සහ ආධුනික (ගැහැණු/ පිරිමි) කාර්යාලීය සේවකයින් සහ ක්ෂේත්‍ර නිළධාරීන් කඩිනමින් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
🎯 අවශ්‍ය මූලික සුදුසුකම්.
~ අ.පො.ස. සා/ පෙළ සමත්වීම.
~ පරිඝණක දැණුම. (Data Entry/ Internet)
~ ඉංග්‍රීසි භාෂා හැකියාව. (අවම වශයෙන් සාමාන්‍ය ලෙස)
~ මනා සංනිවේදන හැකියාව.
~ දීර්ඝකාලීනව අප ආයතනයට සේවය කිරීමට හැකිවීම.
~ වයස අවුරුදු 20 - 60 අතර වීම.
~ ක්ෂේත්‍ර නිළධාරීන් සඳහා සැහැල්ලු වාහන හෝ යතුරුපැදි රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
* ආධුනික අයදුම්කරුවන් සාර්ථකව පුහුණුවීමෙන් පසු සේවයට බඳවා ගැනේ.
* පුහුණු කාලසීමාව තුල ඔහුගේ/ ඇයගේ දක්ෂතාවයන් මත අප ආයතනය වෙත ලබා දෙන සේවා දායකත්වයට අදාලව ගැලපෙන දීමනාවක් ලබා දෙනු ලැබේ.
ඉහත සඳහන් මූලික සුදුසුකම් ඔබ සතු නම්, පහත දැක්වෙන ආකාරයට නොපමාව අප වෙත අයදුම් කරන්න.
👉 අයදුම් කළයුතු ආකාරය.
මෙම අවස්ථාවේදී අප විසින් බලාපොරොත්තු වන්නේ අප වෙත අයදුම්පතක් යොමුකරනවා වෙනුවට,
1. ඔබ පිළිබඳ කෙටි හැදින්වීමක් කරමින් පටිගතකල හඬ පටයක් (Audio Clip),
2. ඔබගේ නම, ලිපිනය, ඊ-මේල් (E-mail) ලිපිනය, දුරකතන අංකය සහ වට්ස්ඇප් (WhatsApp) දුරකථන අංකය සිංහල සහ ඉංග්‍රීසි අත් අකුරින් පැහැදිලිව ලියා එහි ලබාගත් ඡායාරූපයක්,
3. ඔබගේ,
- නම
- ලිපිනය
- ඊ-මේල් (E-mail) ලිපිනය
- දුරකතන අංකය සහ
- වට්ස්ඇප් දුරකථන අංකය
ටයිප් කල කෙටි පණිවිඩයක් (Text Message)
4. ඔබගේ මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් සමග,
🟢 077 304 6303 දුරකථන අංකයට වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් මගින් අප වෙත එවීම හෝ lankalandp@gmail.com ඊ-මේල් (E-mail) ලිපිනය වෙත යොමු කිරීමය.
අප විසින් තෝරා ගනුලබන අයදුම්කරුවන් වෙත ඒ බව දැනුවත් කර ඉතා ඉක්මණින් සේවයට බඳවා ගනු ලැබේ.
Office:
🏢 "LankaLand.lk Real Estate",
No. 95, Metro Shopping Complex, Gampaha.
Tel: 077 304 6303 / 011 492 2492
E-mail: globalvisacons@gmail.com