💼 තනතුර : ක්ෂේත්‍ර නිලධාරී (Field Officer) - නෙරලුයාන වතු යාය, අක්මීමන, ගාල්ල
💠 සුදුසුකම් :
【~】✪ සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම.
【~】✪ කුළු බඩු ආශ්රිත බෝග වගාව පිළිබඳ දැනුම.
【~】✪ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකම (විශේෂ අවශ්‍යතාවයකි).
【~】✪ වලංගු මෝටර් සයිකල් රියදුරු බලපත්‍රයක් තිබීම (අමතර සුදුසුකමකි).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නෙරලුයාන වතු යායේ ක්ෂේත්‍ර කටයුතු පරිපාලනය හා නිරීක්ෂණය.
【~】✪ බෝග වගාවේ දිනපතා ක්‍රියාකාරකම් සම්බන්ධ කළමනාකරණය.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 070 2128470 (Whatsapp)
# 📧 ඊ-මේල් ලිපිනය : recruitment@mccurrie.net
📪 ලිපිනය : HERALUVAN ESTATES LTD.
HERALUVAN ESTATES LTD. විසිනි.