ඉංග්‍රීසි බෙහෙත් බෙදාහරින ආයතනයක ක්ෂේත්‍ර අලෙවි විධායක තනතුරු සඳහා රැකියා ඇබෑර්තු.
අවම අපොස. සා. පෙළ සමත්
අවු. 18ට නොඅඩු.
පැමිණීමේ දීමනා, දිරි දීමනා, සේවක අර්ථසාධක අරමුදල් දායකත්වයට අමතරව අවම මාසික නිත්‍ය වැටුප රු.40,000/- සිට
රජයේ අනුමත නිවාඩු, පෝය දිනයන් සහ ඉරිදා අනිවාර්ය නිවාඩු.
අමතන්න 077 7398292 හෝ 0705757257.
නැත්නම් යාවත්කාලීන කරන ලද ජීව දත්තයක් 0705757257 යන අංකයට වට්ස්ඇප් මගින් යොමු කරන්න.
කලුතර සහ බේරුවල අවටින් විශේෂයි.