හොඳ තත්ත්වයේ KRYOLAN Cosmetics Set එකක් විකිණීමට ඇත.
විස්තර:
✨ Brand: KRYOLAN
🧴 තත්ත්වය: දෙවතාවක්/තුන් වතාවක් පමණක් භාවිතා කර ඇත.
✅ හොඳ තත්ත්වයේ ඇත.
💰 මිල: රු. 13,000
📍 ස්ථානය: ගලේවෙල
රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාවක් හදාරන අයෙකුට, Beauty Students ලාට හෝ Salon ක්ෂේත්රයේ වැඩ කරන අයට ඉතාමත් වටිනා හා ප්‍රයෝජනවත් Professional KRYOLAN Cosmetics Set එකකි. අලුත් එකක් මිලදී ගැනීමට වඩා අඩු මිලකට ලබාගත හැක.