**කෘමි ප්‍රතිරෝධි දැල්-Insect Proof Net**
තායිලන්තයේ නිෂ්පාදිත - High Quality
UV ප්රතිකාරකරනලද - UV Treated
අගලට කොටු -Mesh 40
120 GSM
📏 පළල: 3m | 📏 දිග: 20M / 50m
ඔබේ වගාව කෘමීන්ගෙන් ආරක්ෂා කරගෙන, වස විසෙන් තොර නිරෝගී අස්වැන්නක් ලබාගැනීමට අවශ්‍යද? ඒ සඳහා හොඳම සහ සාර්ථකම විසඳුම වන උසස්ම තත්ත්වයේ Insect Nets දැන් DK AGRI BIZ අපෙන් ඔබට ලබාගත හැකියි!
🌟 අපගේ Insect Nets හි විශේෂතා:
✅ කෘමීන්ගෙන් 100% ක ආරක්ෂාවක් ලබාදෙයි.
✅ කෘමිනාශක භාවිතය අවම කර ඔබේ මුදල් ඉතිරි කරයි.
✅ හිරු එළියට සහ කාලගුණයට ඔරොත්තු දෙන ඉතා ඉහළ කල් පැවැත්මක්.
✅ වගාවට අවශ්‍ය මනා වාතාශ්‍රය සහ ආලෝකය නියමාකාරයෙන් ලබා දෙයි.
කුරියර් පහසුකම් ඇත.