💼 තනතුර : කර්මාන්ත ශාලා සහායක - රේඩියේටර් නිෂ්පාදන අංශය (පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු / නුපුහුණු යන දෙපාර්ශ්වයටම අවස්ථාව
【~】✪ කර්මාන්තශාලා කටයුතු සඳහා මූලික දැනුමක් හෝ උනන්දුවක් තිබීම
【~】✪ ශාරීරික යෝග්‍යතාවය සහ කඩිසරව වැඩ කිරීමේ හැකියාව තිබීම
【~】✪ කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව තිබීම
【~】✪ ආරක්ෂක මාර්ගෝපදේශ පිළිපැදීමට කැමැත්ත තිබීම
【~】✪ පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රේඩියේටර් නිෂ්පාදන අංශයේ කර්මාන්තශාලා කටයුතු සඳහා සහාය වීම
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේදී අවශ්‍ය සහායක කටයුතු සිදු කිරීම
【~】✪ නිෂ්පාදන ඉලක්ක සපුරාලීම සඳහා කණ්ඩායමක් සමඟ කටයුතු කිරීම
【~】✪ කර්මාන්තශාලා පිරිසිදුකම හා පිළිවෙල පවත්වා ගැනීම
【~】✪ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ රු. 50,000/- ට වැඩි සුවිශේෂී මාසික වැටුපක්
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ බෝනස් දීමනා
【~】✪ අතිකාල දීමනා
【~】✪ පැමිණීමේ දීමනා
【~】✪ ආහාරපාන දීමනා
【~】✪ නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය
【~】✪ අර්ථසාධක අරමුදල්
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංකයට අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. (කඩිනමින් බඳවා ගනු ලැබේ)
#📳 දුරකථන අංකය :
0741 195 326
📪 ලිපිනය :
BROWNS GROUP
කටුනායක පිහිටි කර්මාන්තශාලාව
BROWNS GROUP
ESTD 1875
අනාගතය ජයගන්නට බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය හා එක්වන්න. සුවිශේෂී දීමනා සමඟ ඔබටත් අවස්ථාවක්!