වසර 26ක දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය Prime Lands වෙතින්
දැනට සoවර්ධනය වෙමින් පවතින ඉඩම් ව්‍යාපෘතිය දඹූල්ල - කපුවත්ත
මාතලේ - නුවර පාර පෙනෙන දුරින්
දඹූල්ල මහ නගරසභා සීමවෙන් ඔබේ ඉඩමත් අදම වෙන් කරවා ගන්න
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත බිම් කොටස් අපෙන්...
✅දඹූල්ල නගරයට 4Km
✅ නුවර පාරට 300m
✅ජලය
✅බැංකු ණය පහසුකම්
✅පිරිසිදු සින්නක්කර ඔප්පු
✅විදුලිය
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅ පර්චසය රු 275,000 සිට...
මුලික ගේවීම රු 606,500 ඉතිරිය මාස 24 දක්වා පොළිය රහිතව ගෙවීමේ අනගි අවස්තාවක් සමග බැංකු ණය පහසුකම් සහ ඉඩමක් මිළදී ගැනීමේදි තවත් පහසුකම් සමග.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...