A valuable two-story house built on a 12.5 perches plot of land, suitable for residence or investment, is available for sale very soon, near Kotugoda town, Ja-Ela. Only 3 km from Kotugoda town limits and 6.5 km from Udugampola town limits.
ජා-ඇල, කොටුගොඩ නගරයට නුදුරින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු පර්චස් 12.5 ක ඉඩමක ඉදි කර ඇති වටිනා දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. කොටුගොඩ නගර සීමාවට 3 km සහ උඩුගම්පොළ නගරසීමාවට 6.5 km පමණි.