කොත්තු / රයිස් කඩ කාමරයක් විකිණීමට ඇත 🔥 📐 ප්‍රමාණය: • පළල – අඩි 6 • දිග – අඩි 5 • උස – අඩි 7 ½ 🍚 කොත්තු / රයිස් කඩයක් සඳහා ඉතා සුදුසුයි. 🏠 ෂීට් වහලයක් සහිතයි. 📸 ඡායාරූපයේ පෙනෙන ආකාරයටම විකිණීමට ඇත. 💰 මිල – රු. 85,000 🤝 මිල සාකච්ඡා කළ හැක. Condition: Used / Good Condition කොත්තු, රයිස්, short eats, juice/tea shop වගේ කුඩා food business සදහා වඩාත් සුදුසුයී. Reason for sale: Business වෙනස් කිරීම ⚡ ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. 📞 වැඩි විස්තර සඳහා අමතන්න