·▶️ හොරහේන පාරේ 336/1 බස් පාරට මුහුනලා කාමර 3 ක් සහිත නිවසක් විකිණීමට ඇත .
➡️ පර්චස් 10ක් ඉඩමකි.
➡️ නානකාමර 1යි.
➡️ යට තට්ටුව වැඩ අවසන් කර ඇත .
උඩ තට්ටුව කඩ කාමර 2කට සාදා ඇත.
(වැඩ අවසන් නැත)
➡️ කොට්ටාවට කි.මීටර 3යි.
➡️ මාළඹේට කි.මීටර 5යි.
➡️ අතුරුගිරිය නගරයට කි.මීටර 1.5යි.
➡️ අතුරුගිරිය හයිවේ පිවිසුමට
කි.මීටර් 1යි