✨ කොට්ටාවෙන් සුන්දර වෙල් යායකට මුහුණලා අගනා බිම් කොටස් විකිණීමට.
🚦කොට්ටාව නගරය ට විනාඩි 5 යි.
🚦හෝකන්දර ට විනාඩි 5 යි.
🚦තලවතුගොඩට විනාඩි 10 යි.
🚦අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට 1KM
⭕ නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව.
⭕ ඉඩම දක්වාම කාප්ට් ඇතිරූ පුලුල් මාර්ගය.
🌼 පර්චසය ලක්ෂ 12 යි. ( මිල ගනන් කතා කර ගත හැක )
⭕ වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව පහසු ක්රමයකට ගෙවන්න ගන්න.