කොට්ටාව ,ගල්කිස්ස 255 බස් පාරට මීටර් 450 යි.
යෝධ මාවතෙන් .
පිලියන්දල නගරයට 04 km.
කොට්ටාව නගරයට 3.4 km.
ප්රධාන පාසැල් වලට විනාඩි 10 න්.
පුඩ්ශිටි ,පිරවුම් හල් , හෝටල් ඉතාම ආසන්නව .
ජයවර්ධනපුර ඉංජිනේරු කැම්පස් එකට 3.5 km.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි , ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..