සිද්දමුල්ල හන්දියට ආසන්නව .
යෝධ මාවතෙ මීටර් 450 යි.
කොට්ටාව නගරයට 3.4km.
පිලියන්දල නගරයට 04 km.
පිරවුම් හල්, පුඩ්ශිටි ,හෝටල් ආදී පහසුකම් ඉතාම ආසන්නව .
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය මාස 24 න් පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..