පැලැන්වත්ත, පන්නිපිටිය(296 පිලියන්දල කොට්ටාව බස් පාර) පිහිටි පිරිසිදුකාරක නිශ්පාදන ආයතනයක් සදහා ඇසුරුම් සහායක/සහායිකාවක් අවශ්‍ය කර ඇත
මාසික පඩිය- රු. 40,000
වේලාවන්- සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 9.00 සිට සවස 5 දක්වා
කොට්ටාව,පිලියන්දල,පන්නිපිටිය,මත්තේගොඩ අවට අය පමනක් සලකා බැලේ
විමසීම් 077-8607353