කොට්ටාව නගරයට ආසන්නව ප්‍රයිම් ලෑන්ඩ්ස් නිවාස ව්‍යාපෘතියෙ තව එක් නිවසක් විකිණීමට .
කොට්ටාව නගරයට 03 km යි.
කොට්ටාව ,මාලඹේ බස් පාරට මිටර් 900 දුරින් .
අතුරුගිරිය නගරයට විනාඩි පහේ දුරින් .
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තාටාකය, කායවර්ධන අංග, බැට්මිටන් කෝඩ් ආදි තවත් පහසුකම් සමග .
පහසු ගෙවිමෙ ක්‍රම සහිතයි .
ඔබේ සිහින නිවස අදම වෙන්කරවා ගන්න .
විස්තර සදහා අමතන්න .