කොට්ටාව නගරයට 3.4 km.
කොට්ටාව ගල්කිස්ස 255 බස් පාරට මීටර් 450යි.
පිලියන්දල නගරයට 04 km.
ජයවර්ධනපුර ඉංජිනේරු කැම්පස් එකට 3.5 km.
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
පුඩ්ශිටි ,පිරවුම් හල්, හෝටල් ඉතාම ආසන්නව .
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..