කොට්ටාව මොරගහහේන 129 බස් පාරටක මීටර් 400ක දුරින් අගනා ඉඩමක්
ස්ථාවර තැන්පතුවකට වඩා වැඩි ප්රතිලාභයක් අත්විඳිය හැකි හොඳම සංවර්ධිත ඉඩමේ ඔබත් ආයෝජනය කරන්න.
• කොට්ටාව මොරගහහේන 129 බස් පාරට මිටර් 400ක දුරින්
• NSBM හරිත සරසවියට විනාඩි 5යි.
• Reliance පහසු ගෙවීමේ ක්රමය යටතේ ඔබේ බිම් කොටස ටික ටික ගෙවන් ගන්න නැතිනම් මුදලින් 40% ක් ගෙවා ඉතිරිය ඔබට ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම අප විසින් සලසා දේ.
• නල ජලය, තෙකලා විදුලිය
• අඩි 20 තාර යෙදූ පුලුල් මාර්ග
• පර්චසය 590,000/=