නේවාසික හෝ ව්‍යාපාරයකට සුදුසු .
කොට්ටාව නගරයට 02 km දුරින් .
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේ දුරින් .
විද්‍යාල හන්දියට විනාඩි පහේ දුරින් .
ජලය ,විදුලිය, කාණු පද්ධති සමග .
මුලින් 20% හෝ 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න ..
විස්තර සදහා අමතන්න .
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් .