කොට්ටාව මාලඹේ 336 බස් පාරට මුහුනලා බිම් කොටස් .
කොට්ටාව නගරයට 02 km.
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම .
ව්‍යාපාරික බිම් කොටස් පර්චස් 11.00 / 17.50..
මිල ...3300,000/-.
නේවාසික බිම් කොටස් පර්චස් ..9.90 / 11.00.
මිල ...2125,000/-..
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..