කොට්ටාව-මාලබේ මාර්ගයේ මෙම සුවපහසු ඇනෙක්සිය රු. 35,000 මාසික කුලියට.
නිදන කාමර 1, නාන කාමර 1, කොට්ටාව-මාලබේ මාර්ගයේ මෙම සුවපහසු ඇනෙක්සිය රු 35000 මාසික කුලියට වැඩ කරන කාන්තාවන් හෝ මාලබේ ස්ලිට් සරසවි ශිෂ්‍යාවන්ට වඩාත් සුදුසුය කාමරයක් 1 සහ මුළුතැන්ගෙය.
උපරිම පෞද්ගලිකත්වය සඳහා වෙනම පිවිසුම ඇත.
වාහන නැවැත්වීමේ පහසුකම්ඳ ඇත.
කොට්ටාව නගර මධ්‍යයට සහ කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10 කට අඩු දුරකින්.
දුම්රිය ස්ථානය, බැංකු සහ ප්‍රධාන සුපිරි වෙළඳසැල් වෙත පහසු ප්‍රවේශයක් ඇත.
336 (කොට්ටාව-මාලබේ) බස් මාර්ගය හරහා විශිෂ්ට පොදු ප්‍රවාහන ප්‍රවේශයක්.
මාලබේ, තලවතුගොඩ, පැලවත්ත සහ අවට ප්‍රදේශවලට ප්‍රවාහන පහසුකම්ඳ ඇත.
මාස 4 ක අත්තිකාරම් සහ කල්බදු කොන්දේසි අදාළ වේ.