පර්චස් 14.66 ඍජුකෝණාස්රාකාර ඉඩම. බිම් සවිය Class A රජයේ සහතික ඇති 100% නිරවුල් ඔප්පුව. බැංකු ණය ලබා ගැනීමට ඉතා පහසුයි.
ඉඩමට විදුලිය සහ නළ ජලය සැපයුම ලබා ගෙන ඇත. වට තාප්ප යොදා ඇත. ඉඩමට ප්රවේශ මාර්ගය අඩි 20.
හයිලෙවල් මාර්ගයට සහ මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට 2km.
කොට්ටාව නගරයට 3.5 km
280 මහරගම - හොරණ බස් මාර්ගයට 50m.