කොට්ටාව - අතුරුගිරිය පාරෙන් 🔥තෙමහල් නිවසක් 📉 ලක්ෂ 475/-කට 🛏️ කාමර 12ක් | 🛁 නාන කාමර 8ක් 🏡 සම්පූර්ණ ගඩොල් වලින් (Brick Construction) හොදම ප්රමිතීන්ට නිමවූ වටිනා තෙමහල් නිවස...
📍 කොට්ටාව නගරයට 1km | අතුරුගිරිය ප්රධාන පාරට 50M පමණි
✅ ප්රධාන විශේෂාංග:
🛏️ නිදන කාමර 12ක් | 🛁 නාන කාමර 8ක්
🏘️ වෙනම නිවාස 3ක් ලෙස භාවිතා කළ හැක (කුලී ආදායමට ගැලපෙන පරිදි සකස් කර ඇත)
☀️ Solar පද්ධති 2ක් (විදුලි බිල් නැත!)
🌳 සම්පූර්ණ කොස් දැව නිමාව.
📹 CCTV ආරක්ෂණ පද්ධතිය.
🚙 වාහන ගාල් ඉඩ 5+ | නිවස ඉදිරිපිට Turning Circle
💰 වර්තමාන ඉදිකිරීම් ගාස්තු අනුව
වර්ග අඩි 6393ක මෙවැනි නිවසක් ඉදිකිරීමට පමණක් කෝටි 6කට වැඩ වේ!
👉 මෙය ඔබට ලැබෙන දුර්ලභ ආයෝජන අවස්ථාවකි!
🏷️ EE-H-KO 12216