💎 කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නව සුපිරි ඉඩමක් විකිණීමට
✨කොට්ටාව නගරයට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට (Kottawa Highway Interchange / Makumbura Multimodal Center) ආසන්නයෙන්,
✨කුඩමාදූව පාරේ පිහිටි පර්චස් 31.5ක අගනා නේවාසික ඉඩම වහාම විකිණීමට ඇත.
✨ කුඩමාදූව පාර, කොට්ටාව (නගරයට සහ අධිවේගී පිවිසුමට විනාඩි 15ක කෙටි දුරක්)
✨වැදගත් අසල්වැසියන් සහිත, නිහඬ, ආරක්ෂිත සහ ඉහළ නේවාසික පරිසරයක්
✨සියලුම ප්‍රධාන බැංකු, පාසල් සහ සුපිරි වෙළඳසැල්වලට විනාඩි කිහිපයකින් ළඟා විය හැක
✨ නිරවුල් ඔප්පු සහිතයි
💰 මුළු මිල: රු. 57,000,000/- (රු මිලියන 57)
👉 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක..