Lower
තනි පිරිමි කෙනෙකු හෝ ගැහැණු අයෙකු සදහා පමණයි.
අයිතිකරුගේ නිවස සමග ඇති ඇනෙක්සිය.
කාමරය.
නානකාමරය.
සාලය.
පැන්ට්රිය.
ටයිල්.
සිවිලිම නැත.
බයිසිකලයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
මහරගම ඇඹුල්දෙනිය පාරට මීටර් 800.
මහරගම නගරයට කිලොමීටර් 2යි.
ඇඹුල්දෙනිය හන්දියට කිලොමීටර් 1.5යි.
මාස 6ක අත්තිකාරම්.
මිල 28000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.