කොට්ටාව නගරයට 1km, 255 ගල්කිස්ස මාර්ගයට 100m.
පදිංචියට ඉතාසුදුසු, නිස්කලංක පරිසරයක්.
ජලය විදුලිය හා සියලු නාගරික පහසුකම් සහිතයි.
අනුමත සැලසුම්, බැංකු පහසුකම් ලබාගත හැකි ඔප්පු.
පර්චසය ලක්ෂ 14/=
මිල ගණන් සාකච්චා කලහැක .