Architectural Designed brand new condition ( Occupied for 8 months only ) single story house for sale.
Situated in Kottawa, Polgasowita close to 120 main bus route.
1.5 km To Colombo Road.
150 m To Piliyandala - Ambalangoda 162 / 2 Main Road.
Wide access road.
Constructed the house using high quality materials.
2 Bedrooms.
Bathroom.
Servant bathroom ( Under construction ).
Large sitting.
Dining area.
Pantry.
Veranda.
Parapet wall & gate.
Car porch.
2 Vehicles parking.
Garden space.
Hot water Provisions for bathroom.
Modern bathroom.
Fully tiled.
Ceiling.
Fans.
Iron grill for all windows.
Ahead water tank.
Short distance to Banks, Supermarkets & all urban facilities.
Easy access to Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, & highway entrance.
8 Perches land.
Clear title.
Plan approved with COC.
Price 13 million ( 130 lacks ) negotiable.
Strictly no brokers please.
කොට්ටාව පොල්ගස්ඕවිට 120 කොළඹ පාරට ආසන්නව සුඛෝපභෝගී අතිනවීන නිවසක් විකිණීමට.
පදිංචි වී මාස 8 ක් පමණි.
Brand New තත්ත්වයේම පවතී.
120 කොළඹ පාරට කි. මී. 1.5.
162 / 2 පිලියන්දල - අම්බලන්ගොඩ බස් පාරට මී. 150.
පුළුල් ප්‍රවේශ මාර්ග.
ආරක්ෂාකාරී වැදගත් නේවාසික පරිසරය.
කාමර 2
නාන කාමරය.
සාදාගෙනයන සේවක නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
වැරැන්ඩාව.
Car porch.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
විශාල මිදුල.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
ෆෑන්.
උනුවතුර සදහා ප්ලග් පොයින්ට්.
සියලුම ජනේල සදහා යකඩ ග්‍රිල් ගසා ඇත.
ජල ටැංකිය.
පිලියන්දලට, කොළඹට, කොට්ටාවට, බත්තරමුල්ලට හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 8.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ නිවස අතිනවීන නිවස විකිණීමට.
ලක්ෂ 130/-.
පරික්ෂාකිරීමෙන් පසු මිලෙහි සුළු වෙනසක් කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.