නිවසක් සාදා විකිණීමට, පදිංචියට හෝ ආයෝජනයට කදිමයි.
පිලියන්දල කොට්ටාව 296 පාර ගොරකාපිටිය පැලැන්වත්ත.
කොට්ටාව පිලියන්දල 296 පාරට මීටර් 200යි.
කොට්ටාව 255 පාර සිද්දමුල්ල හන්දියට කිලොමීටර් 1.2යි.
අඩි 20 මාර්ගයට මුහුනලා.
ඉහළ වැදගත් පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
සුපිරි ඉඩමක් සොයන්නෙකුට.
පර්චස් 6.2යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 1,420,000/=
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.