කොට්ටාව මත්තෙගොඩ සුන්දර වෙල් යායකට මූනලා වටිනා නේවාසික ඉඩමක් විකිණීමට.
හතරැස් ඉඩම.
කුඩා බෑවුමක් සහිතයි.
අඩි 20 පාරට මූනලා.
නිරවුල් ඔප්පු.
පැලැන් අනුමතයි.
ඉහල නේවාසික පරිසරය.
පර්චස් 10.9යි.
පර්චසයක මිල ලක්ෂ 1250000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.