කොට්ටාව, පිං හේන,. . ගැමුණුපුර පළවෙනි මාවත පිහිටා ඇත.
ඉතා කුඩා පවුලකට පදිංචි වීම සඳහා වඩාත් සුදුසුයි. ..
පාසල්. / සුපර්මාකට් ඇතුළු සෑම පහසුකමක්ම ඇවිදින දුරින් පිහිටා ඇත.
ඉතා නිස්කලංක වටපිටාවක නිවස පිහිටා ඇත.
සම්පූර්ණ නිවසම ටයිල් කර ඇති අතර වට තාප යොදා /ගේට්ටු ඇත.