Rs 600,000 /year
Description
For rent by
M Liyanagoda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Very close to Kottawa Ananda College, Only 700 meters to Kottawa Junction,Easy access to High Level Road,Close to Southern Expressway entrance,All major bus routes to main cities in Sri Lanka
ideal for Plant nursery,Sales center,Coffee shop,Collection / distribution center.(only genuin customers please)
කොට්ටාව ආනන්ද විදුහල අසල පරණ කොට්ටාව පාරේ පාරට පෙනෙන දුරින් පර්චස් 10 ක ඉතාමත් ජනාකීර්ණ වටිනා ස්ථානයක පිහිටි ඉඩමක් කුලියට දීමට ඇත. ලංකාවේ ඕනෑම නගරයකට බස් ප්‍රවේශ මාර්ග පහසුවෙන් ලබා ගත හැක. අදිවේගී පිවිසුමට පහසුවෙන් විනාඩි 10 වැනි සුළු වේලාවකදී ලගා විය හැක පිට කොටුවට බොරැල්ලට මෙන්ම ගාලු පුරවරයටද නුවර මාතර ඕනෑම ප්‍රධාන නගරයකට ඉතාමත් පහසුවෙන් බස් ගමනගමන පහසුකම් ලේසියෙන්ම ලබා ගත හැක එහි ඉදිරිපිට පාරට අද්දරින් පිහිටි ඉඩමද හිස් ඉඩමකි. පැල තවානක් සදහා සුදුසුය. පාසැල අසල නිසා හොද වෙළද පලක් ඇති විය හැක කොට්ටාව හන්දියට හය්ලෙවල් පාරට අදිවේගී පිවිසුමට අසන්න නිසා online delivery කිරීමටද පහසු වනු ඇත. උප කාර්යාල. උප විකුණුම් මධ්‍යස්ථාන බෙදාහැරීමේ මධ්‍යස්ථාන, කුඩා වෛද්‍ය මධ්‍යස්ථාන වැනි ඕනෑම දෙයකට සුදුසු ස්ථානයක් වනු ඇත සුදුසුනම් ඉක්මනින් විමසන්න මාසික මිල ගණන් සාකච්චා කල හැක. ( සැබෑ පාරිභෝගිකයින්ට පමණයි)



