අයිතිකරුගේ නිවස සමග ඇති දෙමහල් නිවස කුලියට.
කොට්ටාව නගරයට මීටර් 900යි.
සුපර්මාර්කට්, බැංකු, පාසැල් ඇවිදින දුරින්.
කාමර 2. උඩුමහලේ පිහිටා ඇත.
නානකාමර 2.
සාලය.
පැන්ට්රිය.
බිම්මහල ටයිල්.
උඩුමහල ටයිල් නැත.
සිවිලිම ඇත.
වට තාප්ප ගේට්ටු.
වාහනයකට පාර්කින්.
මාස 4ක අත්තිකාරම්.
මිල 55000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.