කොතලාවල අධිවේගී මාර්ගයෙන් පිටවීමට ආසන්නයෙන් වානිජ වටිනාකමකින් යුත් ඉඩමක් විකිණීමට ඇත (ID: KL16S)
# ඉඩමේ ප්රමාණය - පර්චස් 40
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)- පර්චසයකට ලක්ෂ 13.00
# අසල්වැසි වටපිටාව - හොඳයි
# ප්රවේශ මාර්ග ප්රමාණය - අඩි 25
# ඔප්පු තත්ත්වය- පැහැදිලිය
# ආසන්න ස්ථානවලට දුර : මාලබේ වෙත විනාඩි 5 ධාවනය
කඩුවෙලට විනාඩි 12 ධාවනය
අතුරුගිරියට විනාඩි 16 ධාවනය
)