කඩුවෙල නගරයට ඇවිදින දුරින්,
සුන්දර පරිසරයකට මුහුණ ලා,
කිසි දිනක ගං වතුරට යට නොවන ඉඩම පිහිටීමක
- පර්චස් 6.0 ක හතරැස් ඉඩම
*කොතලාවල අධ්වේගී පිවිසුමට - 1km
*කඩුවෙල අධ්වේගී පිවිසුමට -2.3 km
*කඩුවෙල නගර සභාවට -500 m
*කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළට 1km
*SLIT campus එකට- 2.3km දුරින්
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු පමණක් මිල ගණන් සාකච්ඡා කළ හැක.
***තැරැව්කරුවන් සම්පූර්ණයෙන් ම අනවශ්‍ය යි.****
පස්වරු 4 න් පසු විමසන්න.