✔️ වර්ගය: බර්නර් 3ක කොත්තු රොටි ලිප (3 Burner Kothu Stove).
✔️ තත්ත්වය: පාවිච්චි කරන ලද, ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතී (Used - Good condition).
✳️ විශේෂාංග:
✔️ ශක්තිමත් යකඩ රාමුව සහ ඝනකම ඇති තැටිය (Heavy-duty iron plate).
✔️හෝටල්, අවන්හල් හෝ ජංගම ආහාර රථ සඳහා ඉතා සුදුසුයි.
✔️ගෑස් බට පද්ධතිය (Gas hoses) සහිතයි.
✔️තාපය සමානව බෙදා හරින බර්නර් 3ක් ඇත.