Rs 19,000,000 total price
Negotiable
Description
For sale by
Lahiru
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කොස්ගම ප්රදේශයේ, අවිස්සාවෙල්ල High Level පාරට මිනිත්තු 5ක දුරින් පිහිටි පර්චස් 32ක ඉඩමක් සමඟ සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.🏠
📐 ඉඩමේ විස්තර
ඉඩම් ප්රමාණය: පර්චස් 32
ඉඩම් වර්ගය: නේවාසික (Residential)
සම්පූර්ණ නිවසක් සමඟ
✅ විශේෂත්වයන්
✔️ නිරවුල් ලේඛන
✔️ නිස්සංශය සහ සන්සුන් පරිසරය
✔️ ස්වාභාවික අපදා නොමැති ප්රදේශයක්
✔️ ලින් ජලය සහිතයි
✔️ නිවාසයක් සඳහා හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
💰 මිල: LKR 19,000,000.00 (Negotiable)
🏡 House with Land for Sale – Kosgama (Karagalla)
📍 Location: Karagalla, Kosgama
🚗 Only 5 minutes to Avissawella High Level Road
📐 Land Details
Land Size: 32.0 Perches
Land Type: Residential
Complete house included
✅ Key Features
✔️ Clear deeds
✔️ Calm and peaceful environment
✔️ No natural disaster risk area
✔️ Well water available
✔️ Ideal for residential use or investment
💰 Price: LKR 19,000,000 (Negotiable)



