🔩 සියලුම යකඩ වැඩ විශ්වාසයෙන් හා වගකීමෙන් – අඩු මිලට!
වසර ගණනාවක අත්දැකීම් ඇති අප විසින් ඔබට අවශ්‍ය සියලුම යකඩ වැඩ නිවැරදිව සහ වගකීමෙන් ඉටු කර දෙනු ලැබේ.
අපගේ සේවාවන්:
✔ ගේට්ටු (Gates) නිර්මාණය හා සවි කිරීම
✔ ග්‍රිල් වැඩ (Windows/Doors Grills)
✔ රේලින් (Hand Rails / Stair Rails)
✔ වෑල්ඩින් වැඩ සියල්ල
✔ අලුත්වැඩියා කිරීම්
👉 නිවසේ, ව්‍යාපාරික ස්ථාන සහ ඉදිකිරීම් සඳහා
👉 හොඳ තත්ත්වයෙන් – සාධාරණ මිලට
👉 ස්ථානික සේවාව (ඔබගේ ස්ථානයට පැමිණේ)
අදම අමතන්න වැඩි විස්තර සඳහා!
📞 දුරකථන: (Rohana)
📍 ප්‍රදේශය: (මාළබේ, කඩුවෙල, අතුරුගිරිය, ගොඩගම, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බලපිටිය, රත්මලාන, මොරටුව, පානදුර දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව සපයනු ලැබේ.