කොස් සහ තේක්ක ලී කොට විකිනීමට
වල් ලී කිහිපයක්ද ඇත. එමෙන්ම මේසයක් ද ඇත.
Rs.17,500
උලුඅහු ලී සදහා බාවිතා කර හැක..
එමෙන්ම මේස 2ක්ද විකිනීමට ඇත.
පානදුර අවට අයෙක්නම් ඩිලිවරි පහසුකම් සපයා දිය හැක.
නිවසට විත් පරීක්ශා කර ලබා ගන්න. අද හෙටම ගන්නවානම් මිල ගනම් තරමක් වෙනස් කරගත හැක.. ඉක්මන් කරන්න.
අන්කයට අමතන්න.. or whatsapp
Location පානදුර මාලමුල්ල