කෝට්ටේ, බැද්දේගාන ප්රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : KOTT003S )
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 21.4 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - මිලියන 3.7 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 25 ක මාර්ගයක් ඇත.
⛳ මෙම ඉඩමේ පැරණි නිවසක් පිහිටා ඇත.
⛳ ආසන්න ස්ථාන වලට දුර -
📍 බද්දේගාන හන්දියට (කෝට්ටේ) ඉතා ආසන්නයි
📍 තලවතුගොඩ මාර්ගයට මිනිත්තු 2 යි
📍 රාජගිරියට කිලෝමීටර 4.1 යි
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර 4.6
📍 පැලවත්තට කිලෝමීටර 6.2 යි