🔥 ගම්පහටම එකයි! කොළඹට ආසන්නව සරුසාරවත් පොල් වගාව සමඟ 360° View Point එකක්! 🔥
කඳු මුදුනට වාහනයකින් ලඟා විය හැකි, සියලුම පහසුකම් සහිත අක්කර 12 ක අගනා සින්නක්කර ඉඩම වහාම විකිණීමට... 🏔️✨
Eco Resort, High-end Hotel Project, Luxury Villa හෝ ඉහළම ප්රතිලාභ ලැබෙන ආයෝජනයකට වෙන කොහෙන්වත් සොයාගත නොහැකි සුපිරිම පිහිටීමක්! 💰
🚗 ගම්පහ මිරිස්වත්ත (කොළඹ - නුවර පාරට ආසන්නව)
🏠 ආරක්ෂිත මුර නිවස
☀️ 5kW Solar බලශක්ති පද්ධතිය
📹 CCTV කැමරා පද්ධතිය
🔒 වටකළ ආරක්ෂිත කම්බි වැට සහ ස්ථිර මායිම්
🥥 සරුසාර ආදායම් ලබන පොල් වගාව
🛣️ 360° View Point එකටම වාහනයෙන් යා හැකි පහසු පිවිසුම
🏙️ සම්පූර්ණ කොළඹ නගරයම පැහැදිලිව දර්ශනය වන සුන්දර පරිසරය
💯 නිරවුල් සින්නක්කර ඔප්පු
💯 අනුමත පිඹුරුපත් (Approved Surveyor Plans)
💸 මිල: අක්කරය ලක්ෂ 65 යි (සාකච්ඡා කරගත හැක)
👇 මෙවැනි 360° View එකක් සහිත ඉඩමක ඔබ ආරම්භ කිරීමට කැමති ව්‍යාපෘතිය කුමක්ද? Comment එකක් තබන්න!
📌 Ref: 16199