හෝමාගම - ගොඩගම හයිලෙවල් පාරට ආසන්නයේ පර්චස් 10 ඉඩමක අලුතින් ඉදිකරන ලද නිදන කාමර තුනක අංග සම්පූර්ණ සියලු පහසුකම් සහිත අලුත්ම නිවස විකිණීමට . පදිංචියට නිදහස් වටපිටාවක ඉඩම පිහිටා ඇත . ප්රධාන බස් මාර්ගවලට හා අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ළඟා විය හැක . මිල ගනන් සාකච්ඡා කර ගත හැක .