කඩවත නගරයේම Prime Location එකකින් පර්චසය ලක්ෂ 10.50 බැගින් වටිනා ඉඩමක් විකිණීමට! 🏠✨🛣️
කඩවත නගර මධ්‍යයට සහ කොළඹ - නුවර ප්‍රධාන පාරට අතේ දුරින් පදිංචි වෙන්න කැමති ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්! මහබෝධි මාවතේ පිහිටි මෙම පර්චස් 13.3 ක නේවාසික බිම් කොටස සියලු නාගරික පහසුකම් සහිතව වහාම විකිණීමට ඇත.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ කඩවත, මහබෝධි මාවත
📏 ප්‍රමාණය ➔ පර්චස් 13.3
📜 නීතිමය ➔ නිරවුල් අයිතිය සහ සින්නක්කර ඔප්පු
🛡️ පරිසරය ➔ උසස් නේවාසික වටපිටාව සහ සියලු මූලික පහසුකම් සහිතයි
🚗 පිහිටීම සහ දුර:
🛣️ කොළඹ - නුවර ප්‍රධාන පාරට ➔ 500 m
🏙️ කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට ➔ ඉතාම ආසන්නව
💰 මිල: පර්චසය ලක්ෂ 10.50 /- (මිල ගණන් සාකච්ඡා කළ හැක)
🆔 EE-L-KM 9560