ලක්ෂ 100ක් මිල අඩු කලා...
🏢 කඩවත | නගර මධ්‍යයෙන් | කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා | ව්‍යාපාරික ගොඩනැගිල්ලක්|
💼 මසකට ලක්ෂ 4ක ආදායමක්! | විශාල ආයෝජන අවස්ථාවක්
📍 පිහිටුම
✅ කඩවත නගර මධ්‍යයෙන්
✅ කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා
✅ විශාල වාණිජ ප්‍රදේශයක පිහිටා ඇත
📐 භූමිය – පර්චස් 7.10
💰 මිල – කෝටි 8.50/- (Negotiable)
👉 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
🏘️ ගොඩනැගිල්ලේ විස්තරය
🔹 කඩ කාමර 4
🔹 ඇනෙක්ස් – බාත්රූම් 9ක් සහිත
🔹 යට මහලේ නිවස
🔹 ඉහල මහල මත advertising board එකක් පිහිටා ඇත
🔹 තවත් 🏢 මහලක් ඉහලට ගන්න base දමා ඇත
📜 ලේඛන හා පහසුකම්
🔸 නිරවුල් අයිතිය – සින්නක්කර ඔප්පු
🔸 ගොඩනැගිල්ල සඳහා සියලුම අනුමත ලියකියවිලි
🔸 🚰 නල ජලය & 💡 විදුලිය
🌟 ආදායමත් | අනාගත ආයෝජන අවස්ථාවත් | වටිනා ව්‍යාපාරික ස්ථානයක් 🌟
📌 Reference Code -6660