කොළඹ - මීගමුව පාරට මිනිත්තු කිහිපයකින් ළඟා වීමට හැකි -376 ජා ඇල රාගම බස් පාරට ඇවිද යන දුරින් සියළු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
කොළඹ - මීගමුව පාරට 2km.
376 ජා ඇල - කඳාන බස් පාරට මීටර් 50 යි.
කඳාන නගරයට විනාඩි 5යි.
ගනේමුල්ල නගරයට විනාඩි 10යි.
රාගමට විනාඩි 10 යි.
ජා ඇල අධිවේගී පිවිසුමටත් පහසුයි.
ජනප්රිය පාසල්
බැංකු / සුපිරි වෙළෙඳ සංකීර්ණ ඇතුළු සියලු පහසුකම් අත ළඟම
තෙකලා විදුලිය
නළ ජලය
ආරක්ශිත ගේට්ටුව සමගින් ඉඩම වටා වට තාප්ප
කාපට් කළ පුළුල් මාර්ග
නිරවුල් ඔප්පු
කොන්ක්රීට් කළ කානු පද්ධතිය සහිත සුපිරි බිම් කොටස්
මුලික ගෙවීම 25% සිට
බැංකු ණය
එකවර මුදල් ගෙවීමේදී ආකර්ශනීය වට්ටමක්