Land for Sale in Alawwa
🔥 අලව්ව කොහොලාන ප්‍රදේශයෙන් පර්චස් 22.5ක වටිනා ඉඩමක් විකිණීමට 🔥
📍 Location: කොහොලාන, අලව්ව
➡️ අලව්ව නගරයේ සිට කුරුණෑගල දෙසට කි.මී. 2ක් පමණ දුරින්.
🚗 කොළඹ–කුරුණෑගල A6 ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
✅ පර්චස් 22.5
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
✅ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුයි
➡️ව්‍යාපාරික සුදුසුකම්:
*ප්‍රධාන පාර අයිනේම පිහිටා තිබීම නිසා පහසු ප්‍රවේශය
*වාහන අමතර කොටස් සපයන ස්ථානයක් (Spare Parts Shop),
*වාහන සේවා මධ්‍යස්ථානයක් (Service Center), *ගබඩාවක් (Store/Warehouse) හෝ වෙනත් ඕනෑම පාරිභෝගික ආකර්ෂණයක් සහිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි.
✅ වියළි කාලවලදී පවා නොසිඳෙන ළිඳක් ඇත
✅ ප්‍රධාන මාර්ගයට සෘජු මුහුණත සහ පහසු ප්‍රවේශය
✅ ආයෝජනයකටද ඉතා වටිනා අවස්ථාවක්
💰 මිල: පර්චසයක් රු. 400,000/-
🤝 මිල සාකච්ඡා කරගත හැක.
━━━━━━━━━━━━━━
🔥 Prime Land for Sale in Alawwa – Koholana 🔥
📍 Located in Koholana, Alawwa, approximately 2 km from Alawwa towards Kurunegala.
🔹 22.5 Perches
🔹 Facing the Colombo–Kurunegala A6 Main Road
🔹 Clear Freehold Deed
🔹 Ideal for Commercial Purposes
🔹 Suitable for Spare Parts Shop, Vehicle Service Centre, Showroom or other businesses
🔹 Well available even during dry periods
🔹 Excellent road frontage with easy access
🔹 Great opportunity for both business and investment
💰 Price: Rs. 400,000 per perch – Negotiable
📞 Contact for more details and viewing.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale Alawwa
6.0 acresKurunegala, Land For SaleRs 4,200,000 per acre2 months
Land For Sale Alawwa
15.0 perchesKurunegala, Land For SaleRs 400,000 per perch1 day
Residential Land In Alawwa
15.0 perchesKurunegala, Land For SaleRs 95,000 per perch16 days
House for Rent in Alawwa
Beds: 6 | Baths: 2Kurunegala, House RentalsRs 85,000 /month1 month