✨ කොළඹ දිස්ත්‍රික්කයෙන් වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට! ✨
📍 මීපේ – අරලිය ලෑන්ඩ්ස් ව්‍යාපෘතියෙන්
හයිලෙවල් පාරට ඉතාම ආසන්නව, පදිංචියට හෝ ආයෝජනයට සුපිරිම ඉඩමක් අඩුවට විකිණීමට ඇත.
🔘ප්‍රමාණය: පර්චස් 10
🔘 මීපේ – හයිලෙවල් පාරට මීටර් 100යි
🔘නළ ජලය, විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම් සහිතයි
🔘 නිදහස්, නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව
🔘 පුළුල් මාර්ග පහසුකම් සහිතයි .
🔘 නිරවුල් ඔප්පුවලින් සමන්විතයි .
💰 පර්චසයක මිල - රු. 570,000/-
✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැක (Negotiable)
🏦 බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව පවතී .
📞 වැඩි විස්තර සඳහා අමතන්න: