🟢කොළඹ - කුරුණෑගල 5 පාරට ඇවිද යන දුරින් දිවුලපිටිය - බල්ලපාන හංදියට සමීපව 982 බස් පාරට මුහුණළා නේවාසික බිම් කොටස් 2ක් විකිණීමට ඇත.
🔻සියලු නාගරික පහසුකම් සඳහා වඩාත් පහසු තැනක්
✅මිනුවන්ගොඩ නගරයට විනාඩි 10යි.
✅දිවුලපිටියට නගරයට විනාඩි 7යි.
✅බල්ලපාන හංදියට මීටර් 400යි.
✅982 ගම්පහ මරදගහමුල බස් පාරට මුහුණලා
පර්චස් 15 බිම් කොටසක්
පර්චසයක් - 425,000.00 යි
✴️තෙකළා විදුලිය/පිරිසිදු ජලය/පිරිසිදු ඔප්පු/ප්රාදේශීය සභා අනුමැතිය/පුළුල් ප්රවේශ මාර්ග/කොන්ක්රීට් කළ කානු පද්ධති සමග තැනිතලා බිම් කොටස් 2කි.
✔එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටමක්
✔පොළී රහිතව ගෙවන්න අවුරුදු 2ක් සමගින්
✔තවත් පහසු ගෙවීමේ ක්රම රැසක්
✔බැංකු ණය පහසුකම් අප විසින්ම සකස් කර දෙනු ලැබේ.